Header Sinhala

21st January 2026 10:46:17 Hours

582 පාබල බලසේනාව භට පිරිස් විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

18 වන බලසේනා සංවත්සරය සැමරීම සඳහා 582 පාබල බලසේනා මූලස්ථානය මගින් 2025 ජූලි මස 26 වන දින මෙම පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්ඩී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පැවති ලේ දන්දීමේ කඳවුර සඳහා 120 ගෙන් යුත් භට පිරිසක් මේ සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී.