19th June 2025 11:51:58 Hours
58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 ජුනි මස 14 වන දින 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ කඳවුරු සංචාරයක නිරත විය. මෙම සංචාරය සඳහා 582 පාබල බලසේනාවේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්ඩී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හා ඒකක අණදෙන නිලධාරි වන ලුතිතන් කර්නල් ඒඑස් රාජරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් පිළිගන්නා ලදී.