13th June 2025 18:58:29 Hours
ෙයුද්ධ හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුකූලව, 1 වන බළඇණිය ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව විසින් ලොලුවාගොඩ, කිතුල්ලන්ද ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සදහා නව නිවසක් ඉදිරිකිරීම් කටයුතු ආරම්භ කර සාර්ථකව අවසන් කරන ලදී.
තවද එම උත්සව අවස්ථාව සඳහා 583 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්බීඑස්එන් කරුණාරත්න පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 58 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්විය.