Header Sinhala

18th December 2022 12:12:31 Hours

532 පාබල බලසේනාව විසින් සමාධි බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කීරිම

2022 ඔක්තෝම්බර් 09 වන දින 532 පාබල බලසේනාවේ (ආර්එස්එෆ්) බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්පී වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සියළුම නිළයන් විසින් දෙහිඅත්තකණ්ඩිය, දොලකන්ද විහාරස්ථානය වෙත සමාධි බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කරන ලද අතර ඒ සඳහා මුල්‍යමය ආධාර අනුරාධ බුලත්සිංහල මහතා විසින් සපයන ලදී.