Header Sinhala

20th December 2022 14:43:09 Hours

532 පාබල බලසේනාව විසින් වැවුමැදගම ප්‍රාථමික විද්‍යාලයට දිවා ආහාර වෙිලක් ලබා දිම

532 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්පී වික්‍රමසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ 532 පාබල බලසේනාව විසින් 2022 ඔක්තෝම්බර් මස 28 වන දින වැවුමැදගම ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 120 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබා දෙන ලදී. 532 පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව දානපති සුනාරා ජයවර්ධන මෙනවිය විසින් මෙම අවස්ථාවට අනුග්‍රහය දක්වන ලදී.