Header Sinhala

18th September 2023 11:18:13 Hours

53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නියෝජ්‍ය සේනාංකාධිපති නව රාජකාරි භාර ගැනීම

53 වන පාබල සේනාංකයේ (ආර්එස්එෆ්) නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ එල් එස් එස් ලියනගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජේෂ්ඨ නිලධාරී 2023 සැප්තැම්බර් මස 10 වන දින සුබ මොහොතින් සිය රාජකාරි භාර ගන්නා ලදී.