Header Sinhala

21st January 2026 15:07:34 Hours

53 වන පාබල සේනාංකය (RSF) 30 වන සංවත්සරය සමරයි

දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති 53 වන පාබල සේනාංකය (RSF) 2025 අගෝස්තු මස 24 වන ඉරිදා දින සේනාංක මූලස්ථානයේදී සිය 30 වන සංවත්සරය සමරනු ලැබීය. මෙම උත්සවය සඳහා 53 වන පාබල සේනාංකයේ (RSF) සේනාංකාධිපති මේජර් ජෙනරාල් GAT ගොඩේවත්ත RWP RSP ජේෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.