08th June 2025 16:09:48 Hours
2025 මැයි මස 12 වන දිනයේ වෙසක් පොහොය දිනය නිමිතිකොටගෙන 5 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි එස් එච් යු ඩී වීරවංශ ආර්එස්පී යුඑස්පී (නි/66077) යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ ඒකකයේ සියළුම නිලධාරීන් හා සෙසුනිලයින්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලද, මඤ්ඤොක්කා දන්සල ඒකකය ඉදිරිපිට පැවැත්වුනි.