06th March 2025 20:46:46 Hours
6 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව 2025 මාර්තු 03 වන දින කටුකැලියාව 1 වන බලකා බලඇණි පුහුණු පාසලේදී ඔවුන්ගේ පුහුණුව සාර්ථකව නිම කරන ලදී.
53 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිග්‍රේඩියර් ඩීපීඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර. 533 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩිඑම්එම් දිසානායක ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 1 බලකා බලඇණි පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එල්ඒපීඑම්කේ ලියනාරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම අවස්ථාවට සහභාගී වේ.
මෙහි සම්මාන ප්‍රදානෝත්සවයේදී බලඇණි පුහුණුවම් ලද නිලධාරි සහ සෙසුනිලයින් සඳහා පහත සම්මාන පිරිනමන ලදී.
හොඳම පෙළ අණදෙන්නා සෛ/324265 කෝප්‍රල් නිරෝෂන් අයිඑම්ආර්
හොඳම කණ්ඩ භාර සැරයන් -සෙ/338210 සැරයන් චමින්ද කේබී
හොඳම කණ්ඩ භාර නිලධාරි - නි/86350 2/ලුතිතින් එච්ඒඑස් මධුෂාන්
හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි ශිෂ්‍යයා - සෙ/335161 පාසෙ වීරසිංහ එස්එස්එස්
හොඳමවෙඩික්කරු - නි/70419 මේජර් පීඩීආර්යූ පතිරාජ
හොඳම ශිෂ්‍යයා (සෙසුනිල) - සෙ/324361 සැරයන් ජනකසම්පත් එම්
හොඳම ශිෂ්‍යයා (නිලධාරි) - නි/70419 මේජර් පීඩීආර්යූ පතිරාජ
හොඳම කණ්ඩායම - සී කණ්ඩායම
සහ හොඳම උපදේශකයා - සෙ/324909 සැරයන් නිශාන්ත ආර්ඩීඒ