Header Sinhala

21st October 2023 14:53:25 Hours

1 බලකායේ යුද්ධ හමුදා 74 වන සැමරුම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වන සංවත්තරයට සමගාමීව 1වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්බි අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිග‍ෙ උපදෙස් මත 1 බලකාය සංවිධානය කල සැමරුම 2023.10.10 දින සිදුකරන ලදි. 1 බලකායේ බලකාධිපති තුමන් විසින් යුද්ධ හමුදා ධජය එසවීමේන් පසු නි/සෙනීන් යුද්ධ හමුදා ගීතය ගායනා කීරීමෙන් පසු රුක් රෝපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර අවසානයේ දී පවත්වන ලද සියළු නිල දිවා භොජන සංග්‍රයෙන් පසුව උත්සව කටයුතු නිමාවට පත්විය.