1 බලකායේ බලකාධිපති කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත පැමිණීම සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ හා ත්‍රස්ත විරෝධී පාඨමාලා (HR & CT) අංක-31 සහ විශේෂ පුද්ගලයින් ආරක්‍ෂා කිරීමේ පාඨමාලා (VVIP) අංක 6 හි පාඨමාලාව හදාරා විසිරයන සෙබළුන්හට සහතිකපත්‍ර හා ලාංඡන ප්‍රදානෝත්සවය