17th April 2025 09:20:30 Hours
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම බලකායේ වැඩ භාර ගැනිමෙන් පසු 2025 මාර්තු මස 29 වන දින බලකාය යටතේ පාලනය වන 5 ශ්‍රිලංසසබ, 7 ශ්‍රිලිංසේබ ඒකකයන් වෙත නිල සංචාරයක නිරත වු අතර ඒකක අණදෙන නිලධාරින් විසින් රාජකාරින් පිළිබදව දැනුවත් කිරිමක් සිදු කරන ලදි. ඉන් අනතුරුව බලකාධිපති තුමන් විසින් භඨපිරිස් අමතා නික්ම යන ලදි.