Header Sinhala

23rd January 2026 11:46:07 Hours

1 බලකායේ නව බ්‍රිගේඩියර් ප්‍රමානි තුමන් නව තනතුරේ රාජකාරී අරභයි

2025 දෙසැම්බර් මස 11 වන දින 1 බලකා මූලස්ථානයේ 8 වන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුර සඳහා බ්‍රිගේඩියර් ඩීඑස් හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී නව තනතුරේ වැඩ භාර ගන්නා ලදී. පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තුමන් නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.

මෙහිදී 1 බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තුමන් හට සිය උණුසුම් සුබ පැතුම් එක් කළහ.