Header Sinhala

02nd May 2023 11:13:23 Hours

1 බලකායේ නව බ්‍රිගේඩියර් ප්‍රමානි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් රාජකාරි අරඹයි

1 බලකා මුලස්ථානයේ 4 වන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස බ්‍රිග්‍රේඩියර් පීසීඑල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අප්‍රේල් 26 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙ රාජකාරි ආරම්භ කරන ලදි. නව තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් පසු 1 බලකා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් අභිනවයෙන් පත් වන ලද බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.