Header Sinhala

17th April 2025 10:10:32 Hours

1 බලකායේ නව කර්නල් සම්බන්ධීකරණ නිලධාරී රාජකාරි අරඹයි

කර්නල් ජේපිඑන්බි ජයසුරිය යුඑස්පී, 2025 අප්‍රේල් මස 9 වැනි දින 1 බලකා මූලස්ථානයේ කර්නල් සම්බන්ධීකරණ ලෙස වැඩ භාර ගන්නා ලදී. “සෙත් පිරිත් සජ්ඣායනා” මධ්‍යයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී තම රාජකාරී භාර ගැනීම නිල ලේඛනයකට සිය අත්සන් තැබීමෙන් සනිටුහන් කළේය.

1 බලකායේ සියළු නිලධාරීන් සහ සියළු නිලයන් නව තනතුරෙහි රාජකාරී භාර ගැනීම පිළිබඳව කර්නල් සම්බන්ධීකරණ වෙත සිය සුභ පැතුම් එක් කරන ලදී.