Header Sinhala

08th February 2025 16:42:00 Hours

1 බලකායේ නව කර්නල් සම්බන්ධීකරණ නිලධාරී රාජකාරි අරඹයි

කර්නල් වයිඑස්එස් කොස්තා යුඑස්පී අයිඑස්සී, 2024 දෙසැම්බර් මස 30 වැනි දින 1 බලකා මූලස්ථානයේ කර්නල් සම්බන්ධීකරණ ලෙස වැඩ භාර ගන්නා ලදී. “සෙත් පිරිත් සජ්ඣායනා” මධ්‍යයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී තම රාජකාරී භාර ගැනීම නිල ලේඛනයකට සිය අත්සන් තැබීමෙන් සනිටුහන් කළේය.

1 බලකායේ සියළු නිලධාරීන් සහ සියළු නිලයන් නව තනතුරෙහි රාජකාරී භාර ගැනීම පිළිබඳව කර්නල් සම්බන්ධීකරණ වෙත සිය සුභ පැතුම් එක් කරන ලදී.