Header Sinhala

27th July 2023 16:00:11 Hours

1 බලකායේ නව කර්නල් සම්බන්ධීකරණ නිලධාරි රාජකාරි භාර ගැනීම

කර්නල් ඩබ්ලිව් දසනායක ආර්එස්පී 2023 ජුලි 04 වැනි දින 1 වන සේනාංක මූලස්ථානයේ කර්නල් (සම්බන්ධීකරණ) ලෙස වැඩ භාර ගන්නා ලදී. ' සෙත් පිරිත් සජ්ඣායනා' මධ්‍යයේ කර්නල් සම්බන්ධීකරණ) තම රාජකාරි භාර ගැනීම නිල ලේඛනයකට සිය අත්සන තැබීමෙන් සනිටුහන් කලේය.

1 බලකායේ සියළු නිලධාරීන් සහ සියළු නිලයන් නව තනතුරේ රාජකාරී භාරගැනීම පිළිබඳව කර්නල් (සම්බන්ධීකරණ) වෙත සිය සුබ පැතුම් එක් කරන ලදි.