23rd January 2026 15:51:18 Hours
1 බලකායේ නව කර්නල් පාලන හා භකාස රාජකාරි භාර ගනී
1 බලකා මූලස්ථානයේ නව කර්නල් පාලන හා භකාස වශයෙන් කර්නල් කේඑන්පී කළුබෝවිල විසින් 2026 ජනවාරි මස 04 වන දින ‘පිරිත් සජ්ජායනා’ මධ්‍යයේ සිය රාජකාරි සුභ මොහොතින් ආරම්භ කරන ලදි.