23rd January 2026 15:47:43 Hours
1 බලකායේ බලකාධිපති ලෙස රාජකාරි කළ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කේඑචිඑම්එස් වික්‍රමරත්න ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 ජනනවාරි මස 03 වන දින සිට රාජකාරියෙන් නික්ම යැම වෙනුවෙන් 1 බලකා මුලස්ථානයේදී වැඩ සටහන් මාලාවක් පවත්වන ලදි.
1 බලකායේ බලකාධිපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරාල් කේඑචිඑම්එස් වික්‍රමරත්න ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට 3 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රීගේඩියර් ඩිඑස් හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විසින් ඉතා උණුසුම් අයුරින් නික්ම යන බලකාධිපති