Header Sinhala

23rd January 2026 11:04:28 Hours

1 බලකා මූලස්ථානයේදී පවත්වන ලද පාලන සහ ගිණුම් කරණය පිළිබඳ වැඩමුළුව

යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් අනුව 1 බලකායේ බලකාධිපති තුමාගේ මඟ පෙන්වීම යටතේ අනුබද්ධ බළඇණිවල අණදෙන නිලධාරීන් සහ මේජර් නිලයේ නිලධාරින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් ඒකක පරිපාලනය සහ ගිණුම් කරණය පිළිබඳ වැඩමුළුවක් 1 බලකා මූලස්ථානයේ දී සාර්ථකව පවත්වන ලදී.