23rd January 2026 11:02:02 Hours
හමුදා සාමාජිකයින්ගේ නව නිර්මාණාත්මක කුසලතා, නවෝත්පාදන හැකියාවන් වැඩි දියුණු කිරීමේ අරමුනින් සංවිධානය තරන ලද දේශනයක් 2025 නොවැම්බර් මස 12 වන දින 1 බලකා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම දේශණයේදී ඔවුන්ගේ නව නිර්මාණ සිදු කිරීම හා නවෝත්පාදනයන් සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව දැනුවත් කරන ලදී. තවද 2026 දී පැවැත්වීමට නියමිත යුද්ධ හමුදා නවෝත්පාදන තරඟයට ඉදිරිපත් කිරිම සදහා නව නිපයුම් සිදු කිරිමට භට පිරිස් උනන්දු කරවන ලදී.