Header Sinhala

06th March 2025 18:03:55 Hours

06 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් රේන්ජර් වන අභ්‍යාසය සිදු කරන ලදි.

1 බලකා බලඇණි පුහුණු පාසල කටුකැලියාව 6 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භඨපිරිස් විසින් සිදු කරණු ලබන බලඇණි පුහුණු විමේ අවසාන අධියර ලෙස සිදු කරන වනගත අභ්‍යාසය 2025 පෙබරවාරි මස 25 වන දින සර්ථකව සිදු කරන ලද අතර වන අභ්‍යාසය නිරික්‍ෂණය සදහා 533 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩීඑම්එම් දිසානායක ආර්ඩබ්ලිවිපී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ බළඇණි පුහුණු පාසලේ සේනාවිධායක තුමන් සහභාගි වන ලදි.