Header Sinhala

10th January 2024 14:56:31 Hours

නව තනතුරෙහි රාජකාරි ආරම්භ කිරීම

1 බලකා මුලස්ථානයේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස කර්නල් ඩීඑම්එස් දිසානායක යූඑස්පී පීඑස්සී, 2024.01.08 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී. නව තනතුරෙහි රාජකාරී භාරගැනීමෙන් පසු 1 බලකා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් අභිනවයෙන් පත් වන ලද කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.