Header Sinhala

10th June 2022 09:25:21 Hours

නව තනතුරෙහි රාජකාරි ආරම්භ කිරිම

මෙම 1 බලකා මුලස්ථානයේ නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්කේ ලියනවඩුගේ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.05.05 වන දින යෙදුනු සුභ මොහොතින් එම තනතුරෙ රාජකාරි ආරම්භ කරන ලදි. නව තනතුරේහි රාජකාරී භාරගැනීමෙන් පසු 1 බලකා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් විසින් අභිනවයෙන් පත් වන ලද බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වෙත සිය සුභ පැතුම් පිරිනමන ලදී.