රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවට නැවුම් මුහුණුවරක්
මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙහි විශේෂ මහා සභා රැස්විම සේවා වනිතා ශාඛාවේ වත්මන් ගරු සභාපති තුමිය වන මායා ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්ආර්එන් ප්‍රනාන්දු ආර්එස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ අනුශාසකත්වයෙන් 2019.12.14 වන දින 0930 පැයට මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදි පවත්වන ලදි.




