අණදෙන නිලධාරි

ලුතිතන් කර්නල් බීඑල්කේඑස් බාලසූරිය එල්එස්සී
ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප‍්‍රදේශය ආවරණය වන පරිදි විනයාරක්‍ෂක රාජකාරින් ඉටු කිරීම වෙනුවෙන් 2015/11/12 වන දින නිලධාරින් 03 දෙනෙකු සහ සෙසුනිලයින් 72 ක ගෙන් සමන්විතව ශ‍්‍රීලයුහපොහේබ රෙජිමේන්තුවට එක්වු නවතම ඒකකය ලෙස දියතලාව මැණික් කන්ද ප‍්‍රදේශයෙහි ස්ථාපනය කරන ලදි. තවද 11 වන සේනාංකය සහ 12 වන සේනාංක බල ප‍්‍රදේශයන්හි ඇති සියලු විනයාරක්‍ෂක කණ්ඩායම්/අංශයන් මෙම ඒකකය යටතේ විනයාරක්‍ෂක රාජකාරින් ඉටු කරනු ලබයි.
හිටපු අණදෙන නිලධාරිවරුන්

ලුති කර්නල් ජේඑස් මුණසිංහ (2015.11.09 - 2017.01.01)

මේජර් කේ සි පි කේ විතානගේ ආර්එස්පි (2017.07.02 - 2019.08.20)

ලුතිතන් කර්නල් එස්පි කස්තුරිආරච්චි (2019.08.20 - 2021.09.23)

මේජර් එස්එන්කේ හලංගොඩ පිඑස්සි එල්එස්සි (2021.09.24 - 2023.11.07)

මේජර් එල්ජිඑල්බී ගුණරත්න යුඑස්පි (2023.11.08 - 2024.08.07)