Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරි අණදෙන භඨපිරිස් (මුලතිව්)

මාණ්ඩලික නිලධාරි 1

ලුතිතන් කර්නල්
ජේඑස් ජයතිලක යූඑස්පී

යුද්ධ හමුදාධිපතිතුමගේ පූර්ණ අනුමැති‍ය ලබා දීමෙන් අනතුරුව 2023 දෙසැම්බර් 28 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරි අණදෙන භඨපිරිස් (මුලතිව්) පිහිටවීය, එය විනයාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලය යටතේ පාලනය වන අතර එහි ප්‍රථම නිලධාරි අණදෙන වශයෙන් ලුතිනන් කර්නල් එම්ඩීඑස්යූකේ වීරසිංහ යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 16 වන එම තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.

හිටපු මාණ්ඩලික නිලධාරීන් 1

මේජර්
එම්ඩීඑස්යූකේ වීරසිංහ යූඑස්පී පීඑස්සී
2024.01.16 -2024.03.01

ලුතිතන් කර්නල්
කේඩීඑන් කරුනාරත්න යුඑස්පී
2024.03.01 - 2025.08.12

මානුෂීය මෙහෙයුමෙන් පසු 6 වන ශ‍්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - මුලතිව් ප‍්‍රදේශයේ ආසේමු(මු) යටතේ ආරම්භ කරන ලදි. ආරම්භයේදි නිලධාරීන් 03 ක් සහ සෙසුනිලයින් 16 ක ගෙන් සමන්විත වු අතර, 2012.10.18 දින ලූතිතන් කර්නල් බිඑල්ආර් බමුණුසිංහ යන ජේ්‍යෂ්ඨ නිලධාරි පළමු අණදෙන නිලධාරි ලෙස වැඩ භාරගන්නා ලදි.

පාලන කණ්ඩායම, ක්‍ෂේත‍්‍ර විනයාරක්‍ෂක කණ්ඩායම, විශේෂ විමර්ශන ශාඛාව, ආසේමු(මු) විනයාරක්‍ෂක කණ්ඩායම, 59 සේමු විනයාරක්‍ෂක කණ්ඩායම, 64 සේමු විනයාරක්‍ෂක කණ්ඩායම, 68 සේමු විනයාරක්‍ෂක කණ්ඩායම සහ විශේෂ විමර්ශණ ශාඛාව යන කණ්ඩායම්/ශාඛාවකින් සමන්විතව මේ වන විට පරිපාලන කටයුතු සිදුකරනු ලබයිි.

හිටපු අණදෙන නිලධාරිවරුන්

ලුතිතන් කර්නල් බීඑල්ආර් බමුණුසිංහ
(2012.10.18 To 2013.12.22)

ලුතිතන් කර්නල් ඩීඩීඩී සේරසිංහ
(2013.12.23 To 2015.01.22)

ලුතිතන් කර්නල් ඩීඑම්ඒ බණ්ඩාර
(2015.01.23 To 2017.02.06)

ලුතිතන් කර්නල් එම්එම්ඩබ්ලිව් රූපසිංහ
(2017.02.06 To 2019.08.19)

ලුතිතන් කර්නල් ජේඑස් ජයතිලක යූඑස්පී (2019.08.20 To 2021.09.23)

මේජර් පීජේටීඩී ජාසිංහ (2021.09.24 To 2024.01.15)