Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

06th December 2025 20:45:29 Hours

සලාක පැකට් බෙදා හැරීම

ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ සේවා වනිතා ශාඛාව විසින් දිවයින පුරා මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් යුද්ධ හමුදා පොලිස් සාමාජිකයන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පැකට් 100 ක් බෙදා දෙන ලදී. එක් පැකට්ටුවක වියළි සලාක, වෛද්‍ය සැපයුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ළදරු සත්කාර නිෂ්පාදන සහ ගෘහ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය අඩංගු විය. කාර්යක්ෂමතාවයෙන් යුතුව එම බෙදාහැරීම් කටයුතු සිදු කිරිම සදහා අදාළ යුද්ධ හමුදා පොලිස් බලඇණි හරහා දිවයින පුරා බෙදා හැරීම සිදු කරන ලදී.