Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

20th November 2025 16:12:58 Hours

ශ්‍රීලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ කර්නල් සේනාවිධායක තුමන් නව උසස්වීම් ලැබූ කීර්තිමත් නිලධාරීන්ට උපහාර දක්වයි.

2025 නොවැම්බර් 20 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උසස් වීම් ලද නිලධාරින් හට නිල ලාංඡන පලදන ලදි.

  • මේජර් කේ කේ ඒ ජේ කොඩිතුවක්කු - නිලධාරි අණදෙන, විනයාරක්ෂක කණ්ඩායම, 1 බලකාය
  • මේජර් ඩබ්ලිව් එම් යූ ඩි විජේරත්න - පුනරුත්තාපන නිලධාරි, පුනරුත්තාපන කාර්යංශය
  • මේජර් ජේ ඒ කේ කේ ජයසිංහ - සහයක නිලධාරි - විවිශා, 1 ශ්‍රීලයුපොහේබ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරන අතර ඔවුන්ගේ අනාගත හමුදා ජීවිතය සාර්ථක කර ගැනීමට ප්‍රාර්ථනා කරයි.