Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

18th August 2025 17:32:57 Hours

ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ 19 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ආර්එම්කේඒඑස් රාජනායක වැඩ භාර ගනී

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ 19 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ආර් එම් කේ ඒ එස් රාජනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 අගෝස්තු 16 වන දින ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

මෙම අවස්ථාවට සදහා බ්‍රිගේඩියර් ජේ එස් මුණසිංහ, බ්‍රිගේඩියර් ඊ එම් අයි ඒකනායක, බ්‍රිගේඩියර් එච් ඒ එච් සී අල්විස් යූඑස්පී ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් වරුන්, බලලත් නිලධාරීන් හා සෙසුනිලයින් මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදි.