Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

27th June 2025 08:24:41 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ දෙවන කාර්තු නිලධාරී පුහුණු දිනය සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ දෙවන කාර්තු නිලධාරී පුහුණු දිනය 2025 ජුනි 13 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුදසේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක තුමන් වන මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා ආර්එස්පි යූඑස්පි එන්පිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මඟ පෙන්වීම යටතේ මෙම පුුහුණුවීම් දිනය පැවැත්වුණි.