Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th June 2025 07:59:25 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් බළකාය “පොසොන් බැතී ගී සරණිය” සහ “දන්සල”

2025 ජුනි 10 වන දින සන්ධ්‍යාවේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 2 වන රෙජිමේන්තුව සහ පොලිස් පුහුණු පාසල එක්ව පොසොන් උත්සවයක් සංවිධානය කළ අතර, එහිදි දන්සලක් මෙන්ම බැති ගී සැදෑවක්ද පවත්වන ලදි.