Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

07th June 2025 18:04:47 Hours

මේජර් ජෙනරාල් ආර් ඩි සලේ එන්ඩිසි ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භඨකාර්ය සම්පාදක ආඥාපති ලෙස රාජකාරි ආරම්භ කිරිම

මේජර් ජෙනරාල් ආර් ඩී සලේ එන්ඩිසි 2025 ජුනි 03 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භඨකාර්ය සම්පාදක ආඥාපති ලෙස රාජකාරි ආරම්භ කරන ලදි.