Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st February 2025 18:46:06 Hours

බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ එන්ඩීසී ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භඨකාර්ය සම්පාදක ආඥාපති ලෙස රාජකාරි ආරම්භ කිරිම

බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ එන්ඩීසී 2025 පෙබරවාරි 13 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භඨකාර්ය සම්පාදක ආඥාපති ලෙස රාජකාරි ආරම්භ කරන ලදි.