Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

03rd September 2024 16:04:59 Hours

2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ F44 කාණ්ඩයේ නව ලෝක වාර්තාවක් පිහිටුවීම

2024 ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද සෙ/678878 බනි 11 දුලාන් කේඒඑස් - 5 ශ්‍රීලයුපොහේබ එෆ් 44 හෙල්ල විසිකිරීම කාණ්ඩයෙන් මීටර් 67.03 ක් හෙල්ල විසිකිරිමෙන් ලෝකඩ පදක්කම ලබා ගැනීමට හැකියාව ලබා ගන්නා ලද අතර, එය ලෝක වාර්තාවක් ලෙසද සටහන් විය.
එමෙන්ම, මේ සඳහා මෙම රෙජිමේන්තු බලකාධිපති තුමන් ඇතුලු නිලධාරින් සහ සෙසුනිලයන් සුභ පැතුම් එක් කරන ලදි.