Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

30th May 2024 20:56:40 Hours

නව කර්නල් සේනාවිධායකගේ පලමු ඒකක සාංචාරය

මේජර් ජෙනරාල් එස් ඒ එන් ඩී එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක ලෙස වැඩ භාර ගැනීමෙන් පසු 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි 2024.05.25 වන දින පළමු නිල සංචාරය සිදුකරන ලදි.