Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

03rd January 2024 07:04:36 Hours

ජනාධිපති සම්මාන මුර රාජකාරිය

ජනාධිපති සම්මාන මුර රාජකාරිය භාරදීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 2023.06.01 වන දින සිට මාස 06ක කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් ඉටු කරන ලද ජනාධිපති සම්මාන මුර රාජකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාරදීමේ උත්සවය 2024.01.01 වන දින කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී සිදුකරන ලදි