Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

03rd January 2024 06:58:46 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව වසර ආරම්භය

,

2024 නව වර්ෂයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ මූලස්ථානයේ උපදෙස් ප්‍රකාරව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදි ජාතික කොඩිය ඇතුලුව, ශ්‍රීලුපොහේබ කොඩි එසවීමෙන් අනතුරව වැඩ ආරම්භ කිරිම සිදුකරන ලදි.
මෙම උත්සවයට සමගාමිව බලකාධිපති මේජර් ජෙනරාල් ඒ සී ඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී තුමන්ගේ ප්රතධානත්වයෙන් කඳවුරේ රාජකාරි කරනු ලබන නිලධාරි සහ සෙසුනිලයින් හට තේපැන් සංග්රසහක්ද පවත්වන ලදි.