Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

18th December 2023 19:52:23 Hours

විනයාරක්ෂක ධාවකයා

SLARDAR (ශ්‍රී ලංකා ධාවන රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය) විසින් සංවිධානය කරන ලද "Nippon Paint Katukurunda Circuit Meet - 2023", ධාවකයින් 150 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව 2023 දෙසැම්බර් 17 වන දින කටුකුරුන්ද ධාවන පථයේදී පැවැත්වුන අතර, මේ සඳහා සො/680289 කෝප්‍රල් මධුරංග බීඅයි - 5 ශ්‍රීලයුපොහේබ යන කොනොනොනී සහභාගි වි පහත සඳහන් දක්ෂතා ප්‍රදර්ශණය කරන ලදි.

Sport Touring 600 ඉසව්ව - ප්‍රථමස්ථානය
Super Motard 175cc - 250cc ඉසව්ව - අනුශූරතාවය

ශ්‍රී ලංකා යුධ හමුදාවේ විනයාරක්ෂකාධිපති මෙන්ම ශ්‍රී ලංකා යුධ පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ සී ඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ඇතුලු නිලධාරින් සහ සෙසුනිලයින් ජයග්‍රාහී ශූරයාට සුභ පැතුම් පිරිනමන ලදී.