Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

31st July 2023 19:27:38 Hours

101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ 3 වැනි ස්ථානය දිනා ගැනීමට කෝප්‍රල් හේරත් එච්යුඑන්බි සමත් විය.

යුද හමුදා මලල ක්‍රීඩා සංචිතය නියෝජනය කරනු ලබන මෙම රෙජිමේන්තු ක්‍රීඩකයෙකු වන කෝප්‍රල් හේරත් එච්යුඑන්බි කොනොනි කොළඹ සුගත්දාස ක්‍රීඩාංගණයේදී පැවැත්වු 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.