Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

27th July 2023 12:46:16 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරේ රාජකාරි භාර ගැනීම

මෙම රෙජිමේන්තු 17 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එච්එම්එස්අයි සෙනරත් ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.07.17 වන දිනට යෙදී තිබු සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි භාර ගන්නා ලදි. මේ සඳහා නිලධාරින් හා සෙසුනිලයින් සහභාගි විය.