Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th April 2023 21:37:01 Hours

විනයාරක්‍ෂකාධිපති තුමන්ගේ විශේෂ විමර්ශන ඒකකයේ සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විනයාරක්‍ෂකාධිපති තුමන් තනතුරෙහි රාජකාරි ආරම්භ කිරීමෙන් පසු 2023.03.31 වන දින විශේෂ විමර්ශන ඒකකයේ සංචාරය කරන ලද අතර, ඊට සමගාමීව එදින පස්වරුවේ විනයාරක්‍ෂකාධිපතිතුමන් විසින් මෙම ඒකකයේ සියළු නිළයින් අමතන ලද අතර, එය අවසානයේදී සියළු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.