Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th April 2023 21:28:44 Hours

විශේෂ විමර්ශන ඒකකය මගින් සංවිධානය කරන ලද අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය

රෙජිමේන්තු පැසිපන්දු කණ්ඩායම වෙත නවක ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අරමුණින් යුතුව විශේෂ විමර්ශන ඒකකය මගින් සංවිධානය කරන ලද අන්තර් ඒකක පැසිපන්දු තරඟාවලිය මූලික තරඟ 2023.03.20 හා 21 යන දිනයන්හීදී රෙ ශ්‍රීලයුපොහේබ පැසිපන්දු ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

ඒ අනුව අවසන් මහ තරඟාය සඳහා සුදුසුකම් ලබාගත් 1 ශ්‍රීලයුපොහේබ හා පොහේබ පූපා ඒ කණ්ඩායම් අතර තරඟය රෙජිමේන්තු බලකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.03.30 වන දින රෙම පැසිපන්දු පිටියේදී පවත්වන ලද අතර, එම තරඟාවලියේ ර්‍හරතාව 1 ශ්‍රීලයුපොහේබ විස්න් දිනා ගන්නා ලදී.