Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th April 2023 21:24:43 Hours

බලකාධිපතිගේ සුරතින් විවෘත වූ ප්‍රධාන පිවිසුම

රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන දොරටුව - ආඥාපති ඉනපෙ (මුලතිවු) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2023.03.30 වන දින විවෘත කරන ලදී. මේ සඳහා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ හා ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී විය.