Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

02nd February 2023 10:17:26 Hours

නිලධාරි වෙනුවෙන් පුහුණුවීම් දිනයක්

2023 වර්ෂයේ පලමු නිලධාරි පුහුණුවීම් වැඩසටහන 2023 ජනවාරි මස 28 වන දින 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, දියතලාව කඳවුරේදි පවත්වන ලදි. මෙම පුහුණුවිම් වැඩසටහන අංග රැසකින් සමන්විතවිය. මෙම පුහුණුවීම් වැඩසටහන 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් සවිධානය කර තිබු අතර, මේ සඳහා බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහභාගි වන ලදි.