Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th December 2022 10:46:24 Hours

අපරාධ විද්‍යාව පිළිබදව තෙදින වැඩමුලුව

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ අපරාධ වාර්තා කොට්ඨාශය සහ අපරාධ ස්ථාන පරික්ෂණාගාර නිලධාරි පුහුණු සංකීර්ණය - කළුතර පොලිස් විද්‍යාලය වෙතින් රපෝර්තු කරවන ලද නිලධාරි මහත්වරුන්ගේ සහයෝගය මත විනයාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලයේ මූලිකත්වයෙන් රෙම ශ්‍රීලයුපොහේබ හීදි 2022.11.15, 16 හා 17 යන දිනයන්හීදි ඇගිලි සලකුණු ලබා ගැනීම, අපරාධ ස්ථානයක් ආරක්ෂා කිරිම හා එම ස්ථානයක තිබිය හැකි සාක්ෂි ආරක්සා කිරිම යන මාතෘකා යටතේ තෙදින වැඩමුලුව පවත්වන ලදි