Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

17th June 2022 12:37:38 Hours

නවතමයෙන් ඉදිකරන ලද බුදු මැදුර හා බෝධි ප්‍රාකාරය විවෘත කිරිම

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු සියලුම නිලයින්ගේ දායකත්වයෙන් යුතුව නවතමයෙන් ඉදිකරන ලද බුදු මැදුර හා බෝධි ප්‍රාකාරය ඒකක අණදෙන නිලධාරි වන ලුතිතන් කර්නල් ඩබ්එම්ටීජීඒපී විජේකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනය පරිදි ඉනපෙ (මුලතිව්) ආඥාපති සහ ශ්‍රීලයුපොහේබ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2022.05.07 වන දින සියළු නිලයින්ගේ වන්දනාමාන කිරීමේ කටයුතු සඳහා විවෘත කරන ලදී