Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

17th May 2022 10:34:56 Hours

අණදෙන නිලධාරි තනතුරෙ රාජකාරි ආරම්භ කිරිම

5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව අණදෙන නිලධාරි වශයෙන් කර්නල් අයිඑම්කේ සුද්දාගල යන ජ්යෙේෂ්ඨ නිලධාරි 2020 මැයි 06 වන දින ශුභ මොහොතින් වැඩ ආරම්භ කිරීමට සමගාමීව කඳවුරු සම්මාන මුරය, සම්මාන පෙළපාලිය, පැල රෝපණය, සියළු නිල තේ පැන් සංග්‍රහය හා සියලු නිලයින් ඇමතීම යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී.