Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th August 2021 09:07:03 Hours

නව මධ්‍යස්ථාන සේනාවිධායක එම ධූරයේ රාජකාරි භාර ගැනීම

රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 15 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් ආර්ඩී සලේ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2021 අගෝස්තු මස 10 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් එම තනතුරේ රාජකාරි භාර ගැනීම පොල්හේන්ගොඩ ස්ථාපිත රෙම ශ්‍රීලයුපොහේබ මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි. ඒ සඳහා කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, අනතුරුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින ලදි.