Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th August 2021 08:35:25 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර අත්හැරීම

බ්‍රිගේඩියර් බීඑල්ආර් බමුණුසිංහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරි කල අතර තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2021 අගෝස්තු මස 09 වන දින එම තනතුරේ රාජකාරි අත්හරින ලදි.